ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

ගුවන් හමුදාව පිරිසිදු කිරීමේ මෙහෙයුම් වල නිරත වෙයි

2017-12-04 12:46:22
ගුවන් හමුදාව පිරිසිදු කිරීමේ මෙහෙයුම් වල නිරත වෙයි
ශ‍්‍රී ලංකාව කැළඹීමට පත් කරමින් පසුගිය දා ඇතිවූ අයහපත් කාළගුණ තත්වය නිසා ව්‍යෘකූල වූ නාගරික පරිසරය පිරිසිදු කිරීමේ ක‍්‍රියාවලිය සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අදාළ අංශයන්ට සිය සහයෝගය ලබාදෙමින් ක‍්‍රියාකාරී කාර්යභාරයක් ඉටුකරනු ලබයි.

නාගරික පරිසය යථා තත්වයට පත්කිරීම උදෙසා වෙහෙසෙන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින්  සිය සහයෝගය ලබාදෙන අයුරු.


 
සිදුවීම්
  • Air_Symposium
සේවාවන්
© 2017 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.