ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

සංචාරක ඉන්දීය ගුවන් හමුදාධීපතිතුමන්ගේ බිරිඳ කමල්ප‍්‍රිට් දනෝආ මහත්මිය ඉතා උණුසුම් ලෙස පිලිගනී

2017-12-15 10:01:44
සංචාරක ඉන්දීය ගුවන් හමුදාධීපතිතුමන්ගේ බිරිඳ කමල්ප‍්‍රිට් දනෝආ මහත්මිය ඉතා උණුසුම් ලෙස පිලිගනී
සංචාරක ඉන්දීය ගුවන් හමුදාධීපතිතුමන්ගේ බිරිඳ වන කමල්ප‍්‍රිට් දනෝආ මහත්මිය, ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය විසින් 2017 දෙසැම්බර් මස 11 වන දින උදෑසන කටුනායක ගුවන් හමුදා කඳවුරු නිළධාරී නිවස්නයේදී ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. මෙම අවස්ථාවට ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

සිදුවීම්
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
සේවාවන්
© 2018 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.