ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

අංක 33 භූමිගත ගුවන් ආරක්ෂක පක්ෂාංගය සිය 07 වන සංවත්සරය සමරයි

2018-01-18 15:40:24
අංක 33 භූමිගත ගුවන් ආරක්ෂක පක්ෂාංගය සිය 07 වන සංවත්සරය සමරයි
අංක 33 භූමිගත ගුවන් ආරක්ෂක පක්ෂාංගය සිය 07 වන සංවත්සරය පසුගිය ජනවාරි මස 17 වන දින අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩබ් වී ඒ කේ එස්  පෙරේරා ගේ මග පෙන්වීම යටතේ සමරනු ලැබීය.

සැමරුමි උත්සවයට සමගාමීව අනුරාධපුර, සිවලන්කුලම, යශෝධා පෙර පාසෙල් සිසු දරු දැරියන් උදෙසා පොත්පත් හා පාසල් උපකරණ ඇතුළු තෑගි භාන්ඩ ප‍්‍රධානය කිරීමක් සිදුකරන ලදී. මෙම අවසිථාව සඳහා අංක 33 භූමිගත ගුවන් ආරක්ෂක පක්ෂාංගෙය් නිළධාරීන් ඇතුළු සිසු නිළයන් පිරිසක් සහභාගී විය.  

  
සිදුවීම්
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
සේවාවන්
© 2018 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.