ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

වීරවිල ගුවන් හමුදා කඳවුරු අංක 03 ගුවන් ආරක්‍ෂණ රේඩාර් බලඝණය සිය 11 වන සංවත්සරය සමරයි

2018-02-03 14:30:37
වීරවිල ගුවන් හමුදා කඳවුරු අංක 03 ගුවන් ආරක්‍ෂණ රේඩාර් බලඝණය සිය 11 වන සංවත්සරය සමරයි
වීරවිල ගුවන් හමුදා කඳවුරු අංක 03 ගුවන් ආරක්‍ෂණ රේඩාර් බලඝණය සිය 11 වන සංවත්සරය  2018 පෙබරවාරි මස 01 වන දින වැඩබලන අණදෙන නිළධාරී ස්කොඩ්‍්‍රන් ලීඩර් ඒඑම්වයිසී ද සිල්වා ගේ අණුදැනුම මත සමරන ලදී.

සංවත්සර දිනය සමරමින්, කිරිවෙහෙරේදී පවත්වන ලද ආගමික වැඩසටහනකින් අනතුරුව සේලලකතරගම ”නැණසරන” ළමා නිවාසයේ ශ‍්‍රමදාන වැඩසටහනක් සහ ආහාර ලබාදීම 2018 ජනවාරි මස 26 වන දින සිදු කරන ලදී වීරවිල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩීආර්ඒබී වරකාංග ප‍්‍රදාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවන් සඳහා සහභාගී විය.

සිදුවීම්
  • Air_Symposium
සේවාවන්
© 2017 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.