ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

ශ්‍රී ලංකාවේ තුර්කි මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක

2018-02-05 15:11:51
ශ්‍රී ලංකාවේ තුර්කි මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක
ශ්‍රී ලංකාවේ තුර්කි මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් කෙමල් කහ්ර්මාන්  මහතා 2018 පෙබරවාරි මස 01 ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක නිරත වෙමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය.

සංචාරය අවසානයේ හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක් ද සිදු විය.


සිදුවීම්
  • Air_Symposium
සේවාවන්
© 2018 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.