ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 04ක් ශ්‍රී ලංකා සංචිතයට.......

2010-10-04 19:09:19
ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 04ක් ශ්‍රී ලංකා සංචිතයට.......
මෙම මස 05 වෙනි දින සිට 17 වෙනි දින දක්වා දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත අයි.සී.සී කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට්
කණ්ඩායමේ ක්‍රීඩිකාවන් හතර දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට ඇතුලත්ව ඇත.

එක් දින තරග සහ 20-20 තරග වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් දුපත්, පකිස්තානය, ශ්‍රි ලංකාව, නෙදර්ලන්තය, අයර්ලන්තය සහ සත්කාරක දකුණු අප්‍රිකාව තරග වදිනු ඇත.

තරගාවලිය වෙනුවෙන් සහභාගීවන ගුවන් හමුදා ක්‍රීඩිකාවන් මෙසේයි....

01538 ගුවන් කාන්තා පොල්ගම්පොල පී.ආර්.සී.එස්.කේ
01541 ගුවන් කාන්තා මනෝදරා ඒ.ඩී.ඩී.එස්
01543 ගුවන් කාන්තා අබේවික්‍රම පී.එස්.එල්
01549 ගුවන් කාන්තා අතපත්තු ඒ.එම්.සී.ජේ.කේ
සිදුවීම්
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
SLAF Situation Report
සේවාවන්
© 2019 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.