ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් අගමැතිතුමන් හමුවෙයි

2018-11-02 08:52:44
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් අගමැතිතුමන් හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අළුතින් පත්වූ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්  2018 ඔක්තෝම්බර් මස 29 වනදින අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවිය.  

මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් අග‍්‍රාමාත්‍යතුමන් හට සිය නව තනතුර වෙනුවෙන් සුබපැතුම් පිරිනැමීය. හමුව සිහිපත් වීම පිනිස සමරු පලක හුවමාරවක්ද සිදු කරන ලදී.


සිදුවීම්
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
සේවාවන්
© 2017 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.