ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

ගුවන් හමුදාධිපතිතුමන් ආරක්‍ෂක ලේකම්තුමන් හමුවෙයි

2018-11-13 09:36:18
ගුවන් හමුදාධිපතිතුමන් ආරක්‍ෂක ලේකම්තුමන් හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ අළුතින් පත්වූ ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා අතර හමුවක් පසුගිය 2018 නොවැම්බර් මස 02 වන දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් ආරක්‍ෂක ලේකම්තුමන් හට සිය නව තනතුර වෙනුවෙන් සුබපැතුම් පිරිනැමීය. හමුව සිහිපත් වීම පිනිස සමරු පලක හුවමාරවක්ද සිදු කරන ලදී.


සිදුවීම්
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
සේවාවන්
© 2017 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.