ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

මඩකලපුව ගුවන් හමුදා කදවුරු වාර්ෂික පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018

2018-12-03 16:08:27
මඩකලපුව ගුවන් හමුදා කදවුරු වාර්ෂික පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018
මඩකලපුව ගුවන් හමුදා මූලික කඳවුරු පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 නොවැම්බර් මස 27 වන දින පැවැත්විණි.  විවිධ ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය සහභාගී වූවාය.

ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂිකා එයාර් වයිස් මාර්ෂල් පී ඩී ඒ මාරිස්ටෙලා, සේවා වනිතා ඒකක කමිටු සාමාජිකයන්, මඩකලපුව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී තුමන්, නිළධාරීන් සහ දරු දැරියන්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් මෙම් අවස්ථාවට සහභාගී වූහ.  


සිදුවීම්
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
සේවාවන්
© 2017 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.