ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්ෂකයෝ
අ
+
අ
0
අ
-
English
සිංහල
தமிழ்
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ගුවන් හමුදාව ගැන
ගුවන් හමුදා ව්‍යුහය
නිලයන්
කෙටි යෙදුම්
ගුවන් හමුදා ලාංඡන
ගුවන් යානා
අපගේ ඉතිහාසය
පසුගිය
හිටපු ගුවන්හමුදාපතිවරු
දිවිදුන් රණවිරුවන්
ගුවන් හමුදා කෞතුකාගාරය
50 වෙනි සංවත්සරය
වර්ණ හා ධජයන්
ගුවන් හමුදා යුධ මෙහෙයුම්
ව්‍යුහය
අධ්යක්ෂ මණ්ඩලය
මූලස්ථාන / කඳවුරු
ගුවන් බාලදක්ෂ
මාධ්‍ය ගැලරිය
ඡායාරූප ගැලරිය
නවතම විෂේශාංග
අංගම්පොර
ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සලය
දියතලාව සටන් පුහුණු පාසැල ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව
ලිපි පුවත් පත් හා සගරා
ගුවන් හමුදා කෞතුකාගාරය ශ්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව චීන වරාය
කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසැල
ගුවන් යනා නඩත්තුව
හෙලිටුවර්ස් තාක්ෂණික පුහුණු පාඨමාලාව ශ්‍රී ලංගුහ ඒකල
අපගේ සේවාවන්
හෙලිටුවර්ස්
මාර්බල් බීච් නිවාඩු නිකේතනය
ඊගල්ස්' ගෝල්ෆ් පිටිය
ඊගල්ස්' හෙරිටේජ් ගොල්ෆ් පිටිය
ඊගල්ස්' ලැගූන් වීව් උත්සව ශාලාව
ඊගල්ස්' බේ වීව් නිවාඩු නිකේතනය
ඊගල්ස්' ලේක් සයිඩ් උත්සව ශාලාව
කෞතගුගාර සමරු වෙළදසැල
ද්‍රව්‍යය රසායනාගාරය
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් 2018 නත්තල් කැරොල් ගී ප්‍රසංගයක්
පෙර පිටුවට
2018-12-21 11:15:55
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද 2018 ගුවන් හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය 2018 දෙසැම්බර් මස 14 වන දින සන්ධ්‍යාවේදී කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී එෂාන්ත ද ඇන්ඩ්රාඩෝ මහතා විසින් ගීතිකා ඉදිරිපත් කරන ලද ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් සහ එම පවුල්වල සාමාජිකයින් ගෙන් සමන්විත ගීතිකා කණ්ඩායම මෙහෙයවන ලදී. ශ්‍රි ලංකා ගුවන් හමුදා වාද්‍ය වෘන්දය විසින් මියුරු සංගීතය ගීතිකාවන් සඳහා සපයන ලදී.
ආරක්ෂක අමාත්‍යාංශ ලේඛම් හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය විසින් ආරාධිත අමුත්තා පිළිගන්නා ලදී.
සිවිල් ආරක්ෂක බලකායේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් නිර්මාල් කොස්වත්ත ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, නිළධාරීන් සෙසු නිළයන්, සේවා පුද්ගලයන්ගේ ළමුන් සහ පවුල්වල සාමාජික සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
English
දෙමළ
Go Back
සිදුවීම්
සේවාවන්
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
දැක්ම හා මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
නිලයන්
කෙටි යෙදුම්
ගුවන් හමුදා ලාංඡන
ගුවන් යානා
අපගේ ඉතිහාසය
පසුගිය
හිටපු ගුවන්හමුදාපතිවරු
ගුවන් හමුදා කෞතුකාගාරය
50 වෙනි සංවත්සරය
වර්ණ හා ධජයන්
ගුවන් හමුදා යුධ මෙහෙයුම්
ව්‍යුහය
අධ්‍යක්ෂක
මූලස්ථාන / කඳවුරු
ගුවන් බාලදක්ෂ
නවතම විෂේශාංග
අංගම්පොර
ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සලය
දියතලාව සටන් පුහුණු පාසැල ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව
ලිපි පුවත් පත් හා සගරා
ගුවන් හමුදා කෞතුකාගාරය ශ්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව චීන වරාය
කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසැල
ගුවන් යනා නඩත්තුව
හෙලිටුවර්ස් තාක්ෂණික පුහුණු පාඨමාලාව ශ්‍රී ලංගුහ ඒකල
අපගේ සේවාවන්
හෙලිටුවර්ස්
මාර්බල් බීච් නිවාඩු නිකේතනය
ඊගල්ස්' ගෝල්ෆ් පිටිය
ඊගල්ස්' හෙරිටේජ් ගොල්ෆ් පිටිය
ක්ලිපර්ස් රූපලාවණ්‍යගාරය
ස්කයිපෙට් සත්ව රෝහල
ඊගල්ස්' ලැගූන් වීව් උත්සව ශාලාව
ඊගල්ස්' බේ වීව් නිවාඩු නිකේතනය
ඊගල්ස්' ලේක් සයිඩ් උත්සව ශාලාව
කෞතගුගාර සමරු වෙළදසැල
ද්‍රව්‍යය රසායනාගාරය
© 2017 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.
::
සම්බන්ධ වන්න
::
ප්‍රයෝජනවත් සබැඳි
::
ටෙන්ඩර්
::
විද්‍යුත් තැපෑල