ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්ෂකයෝ
අ
+
අ
0
අ
-
English
සිංහල
தமிழ்
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ගුවන් හමුදාව ගැන
ගුවන් හමුදා ව්‍යුහය
නිලයන්
කෙටි යෙදුම්
ගුවන් හමුදා ලාංඡන
ගුවන් යානා
අපගේ ඉතිහාසය
පසුගිය
හිටපු ගුවන්හමුදාපතිවරු
දිවිදුන් රණවිරුවන්
ගුවන් හමුදා කෞතුකාගාරය
50 වෙනි සංවත්සරය
වර්ණ හා ධජයන්
ගුවන් හමුදා යුධ මෙහෙයුම්
ව්‍යුහය
අධ්යක්ෂ මණ්ඩලය
මූලස්ථාන / කඳවුරු
ගුවන් බාලදක්ෂ
මාධ්‍ය ගැලරිය
ඡායාරූප ගැලරිය
නවතම විෂේශාංග
අංගම්පොර
ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සලය
දියතලාව සටන් පුහුණු පාසැල ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව
ලිපි පුවත් පත් හා සගරා
ගුවන් හමුදා කෞතුකාගාරය ශ්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව චීන වරාය
කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසැල
ගුවන් යනා නඩත්තුව
හෙලිටුවර්ස් තාක්ෂණික පුහුණු පාඨමාලාව ශ්‍රී ලංගුහ ඒකල
අපගේ සේවාවන්
හෙලිටුවර්ස්
මාර්බල් බීච් නිවාඩු නිකේතනය
ඊගල්ස්' ගෝල්ෆ් පිටිය
ඊගල්ස්' හෙරිටේජ් ගොල්ෆ් පිටිය
ඊගල්ස්' ලැගූන් වීව් උත්සව ශාලාව
ඊගල්ස්' බේ වීව් නිවාඩු නිකේතනය
ඊගල්ස්' ලේක් සයිඩ් උත්සව ශාලාව
කෞතගුගාර සමරු වෙළදසැල
ද්‍රව්‍යය රසායනාගාරය
වනාන්තර නැවත වගාකිරිමේ ව්‍යාපෘතිය
පෙර පිටුවට
2018-12-27 08:16:55
ශ්‍රී ලංකාෙවි වන ඝණත්වය වැඩි කිරිමෙහි ලා ක්රීයාත්මක වන ව්‍යාපෘති ගණනාවක් සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතාගේ නායකත්වය යටතේ සිය සක්‍රීය අනුග්‍රහය සපයමින් සිටි. එම මහගු කාර්යයේ තවත් එක් සුවිශේෂි අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ගුවනින් බීජ ඉසිමේ ව්‍යාපෘතියට ගුවන් හමුදාවේ දායකත්වය සැපයිම දැක්විය හැක.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම සුවිශේෂි කාර්යට දායකත්වය සැපයිම තුලින් සිය ස්වකීය අභිමානය වන ගුවන් බලය මගින් තම ප්‍රධාන අරමුණ වන ජාතික ආරක්ෂාව තහවුරු කිරිමට අමතරව තම රෙටි අනාගත පරම්පරාව වෙනුවෙන් හරිත අනාගතයක් දායාද කිරිම උදෙසා ඉමහත් සතුටින් මෙම ව්‍යාපෘතිය සදහා කැපවී සිටි.
මෙම ව්‍යාපෘතිය ක්රීයාවට නැන්විම සදහා කටුනායක ගුවන් හමුදා කඳවුරු විධායක කෘෂි ඒකකය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා මාස් හෝල්ඩින් පුද්ගලික සමාගම සමග අත්වැල් බැදගන්නා ලදි.
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයක් වන වර්ෂ 2030 වන විට හරිත ආවරණය 27% සිට 32% දක්වා වර්ධනය කිරිම මෙමගින් අපේක්ෂා කරන මුලික අරමුණ වේ.
නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්රීයාවට නැංවු මෙම ව්‍යාපෘතිය රනෝරාව රජයේ වනාන්තරයේ අක්කර පහක පමණ භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ගුවනින් බීජ ඉසීම සිදුකරනු ලදි. මෙම ප්‍රදේශය අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිට ආසන්න වශයෙන් ගුවන් සැතපුම් 13 ක් පමණ දුරින් පිහිටා ඇති අතර මෙම මෙහෙයුමට කරඳ, මී සහ කුඹුක් යන ශාක වර්ගයන්ට අයත් බිජ යොදා ගන්නා ලදි. මෙම බිජ විවිධ සංයුතීයෙන් යුත් රෝපණ මාධ්‍ය 16 ක අන්තර්ගත කොට ආසන්න වශයෙන් බීජ 5000 ක් පමණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ආධාරයෙන් පොළවට ඉසීම සිදුකරනු ලැබීය.
අංක 06 වන හෙලිකොප්ටර් බලඝණයට අයත් බිජ රැගත් හෙලිකොප්ටර් යානාව එහි අණදෙන නිලධාරි ඩබිඩබ්එන්ටිපී ප්‍රනාන්දු සහ සහයක නියමු වශයෙන් ස්කොඩ්රන් ලීඩර් එමිඩබිඑන් ද සිල්වා සමගින් මෙම ව්‍යාපෘතිය සදහා 2018 දෙසැම්බර් මස 12 වන දින උදෑසන 0900 ට පමණ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් ගත විය.
මෙම අවස්ථාව විධායක කෘෂි නිලධාරි ගෲප් කැප්ටන් ඕඒඑන්එස් ප්‍රනාන්දු නිලධාරි තුමා විසින් ගුවනේ සිට අධික්ෂණය කරන ලදි.
English
දෙමළ
Go Back
සිදුවීම්
සේවාවන්
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
දැක්ම හා මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
නිලයන්
කෙටි යෙදුම්
ගුවන් හමුදා ලාංඡන
ගුවන් යානා
අපගේ ඉතිහාසය
පසුගිය
හිටපු ගුවන්හමුදාපතිවරු
ගුවන් හමුදා කෞතුකාගාරය
50 වෙනි සංවත්සරය
වර්ණ හා ධජයන්
ගුවන් හමුදා යුධ මෙහෙයුම්
ව්‍යුහය
අධ්‍යක්ෂක
මූලස්ථාන / කඳවුරු
ගුවන් බාලදක්ෂ
නවතම විෂේශාංග
අංගම්පොර
ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සලය
දියතලාව සටන් පුහුණු පාසැල ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව
ලිපි පුවත් පත් හා සගරා
ගුවන් හමුදා කෞතුකාගාරය ශ්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව චීන වරාය
කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසැල
ගුවන් යනා නඩත්තුව
හෙලිටුවර්ස් තාක්ෂණික පුහුණු පාඨමාලාව ශ්‍රී ලංගුහ ඒකල
අපගේ සේවාවන්
හෙලිටුවර්ස්
මාර්බල් බීච් නිවාඩු නිකේතනය
ඊගල්ස්' ගෝල්ෆ් පිටිය
ඊගල්ස්' හෙරිටේජ් ගොල්ෆ් පිටිය
ක්ලිපර්ස් රූපලාවණ්‍යගාරය
ස්කයිපෙට් සත්ව රෝහල
ඊගල්ස්' ලැගූන් වීව් උත්සව ශාලාව
ඊගල්ස්' බේ වීව් නිවාඩු නිකේතනය
ඊගල්ස්' ලේක් සයිඩ් උත්සව ශාලාව
කෞතගුගාර සමරු වෙළදසැල
ද්‍රව්‍යය රසායනාගාරය
© 2017 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.
::
සම්බන්ධ වන්න
::
ප්‍රයෝජනවත් සබැඳි
::
ටෙන්ඩර්
::
විද්‍යුත් තැපෑල