ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්ෂකයෝ
අ
+
අ
0
අ
-
English
සිංහල
தமிழ்
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
විධාන ව්‍යුහය
ගුවන් හමුදාපති
අධ්යක්ෂ මණ්ඩලය
නිලයන්
කෙටි යෙදුම්
ගුවන් හමුදා ලාංඡන
ගුවන් යානා
අපගේ ඉතිහාසය
පසුගිය
හිටපු ගුවන්හමුදාපතිවරු
දිවිදුන් රණවිරුවන්
ගුවන් හමුදා කෞතුකාගාරය
50 වෙනි සංවත්සරය
වර්ණ හා ධජයන්
ගුවන් හමුදා යුධ මෙහෙයුම්
ව්‍යුහය
මූලස්ථාන / කඳවුරු
ගුවන් බාලදක්ෂ
මාධ්‍ය ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
නවතම විෂේශාංග
අංගම්පොර
ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සලය
දියතලාව සටන් පුහුණු පාසැල ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව
ලිපි පුවත් පත් හා සගරා
ගුවන් හමුදා කෞතුකාගාරය ශ්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව චීන වරාය
කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසැල
ගුවන් යනා නඩත්තුව
හෙලිටුවර්ස් තාක්ෂණික පුහුණු පාඨමාලාව ශ්‍රී ලංගුහ ඒකල
අපගේ සේවාවන්
හෙලිටුවර්ස්
මාර්බල් බීච් නිවාඩු නිකේතනය
ඊගල්ස්' ගෝල්ෆ් පිටිය
ඊගල්ස්' හෙරිටේජ් ගොල්ෆ් පිටිය
ඊගල්ස්' ලැගූන් වීව් උත්සව ශාලාව
ඊගල්ස්' බේ වීව් නිවාඩු නිකේතනය
ඊගල්ස්' ලේක් සයිඩ් උත්සව ශාලාව
කෞතගුගාර සමරු වෙළදසැල
ද්‍රව්‍යය රසායනාගාරය
නේපාල ශිෂ්‍ය නිළධාරීන් ගුවන් හමුදා කෞතුකාගාරය නරඹ්ති
පෙර පිටුවට
2010-01-05 18:14:46
ශිෂ්‍ය නිළධාරීන් 21 දෙනෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය නැරඹීම සඳහා පසුගිය ජනවාරි මස 04 වන දින ගුවන් හමුදා රත්මලාන කඳවුරට පැමිණියහ. මෙසේ පැමිණෙන ලද්දේ නේපාල අණ හා මාණ්ඩලික පාසලේ 20 වන පාඨමාලාව හදාරන ශිෂ්‍ය නිළධාරීන් 21 දෙනෙකි.
රත්මලාන ගුවන් හමුදා කඳවුරු භූමියේ පිහිටා ඇති ගුවන් හමුදා කෞතුකාගාරය වෙත පැමිණි මෙම ශිෂ්‍ය නිළධාරීන් පිළිගනු ලැබුවේ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගුවන් කොමදෝරු සුමංගල ඩයස් මහතා විසිනි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අතීත අභිමානය ලොවට පිළිබිඹු කරන ගුවන් හමුදා කෞතුකගාරය නැරඹීම මෙම ශිෂ්‍ය නිළධාරීන් විසින් සිදු කරන ලදී.
ශ්‍රී ලංක ගුවන් හමුදාව භාවිතා කරනු ලැබූ පලමු ගුවන් යානයේ සිට මේ දක්වා භාවිතයට ගැණුනු සියළුම ගුවන් යානා මෙන්ම භාවිතයට ගැණුනු සියළුම යාන වාහන ඇතුළු බඩු භාණ්ඩ ප්‍රදර්ශනය කෙරෙන ප්‍රදර්ශන කුටි නැරඹූ අතර ගුවන් හමුදාව විසින් වෙඩි තබා බිම හෙලන ලද එල්.ටී.ටී.ඊ. ය සතුව පැවති ගුවන් යානයේ සුන් බුන් මෙන්ම ගුවන් හමුදාව විසින් ගුවනේ සිට ප්‍රහාර එල්ල කොට විනාශ කරන ලද මෝටාර් අවිය ඇතුළු අත් අඩංගුවට ගත් ඔවුනගේ බඩු භාණ්ඩ සියල්ලද නරඹන ලදී.
මේ ප්‍රදර්ශන කුටි සියල්ල වෙත මෙම ශිෂ්‍ය නිළධාරීන් කැඳවාගෙන ගොස් සියළුම ප්‍රදර්ශන භාණ්ඩ විස්තර කරදීම ගුවන් හමුදා කෞතුකාගාරයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් මලින්ත පෙරේරා මහතා විසින් සිදු කරන ලදී.
English
Go Back
සිදුවීම්
සේවාවන්
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
දැක්ම හා මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
නිලයන්
කෙටි යෙදුම්
ගුවන් හමුදා ලාංඡන
ගුවන් යානා
අපගේ ඉතිහාසය
පසුගිය
හිටපු ගුවන්හමුදාපතිවරු
ගුවන් හමුදා කෞතුකාගාරය
50 වෙනි සංවත්සරය
වර්ණ හා ධජයන්
ගුවන් හමුදා යුධ මෙහෙයුම්
ව්‍යුහය
අධ්‍යක්ෂක
මූලස්ථාන / කඳවුරු
ගුවන් බාලදක්ෂ
නවතම විෂේශාංග
අංගම්පොර
ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සලය
දියතලාව සටන් පුහුණු පාසැල ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව
ලිපි පුවත් පත් හා සගරා
ගුවන් හමුදා කෞතුකාගාරය ශ්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව චීන වරාය
කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසැල
ගුවන් යනා නඩත්තුව
හෙලිටුවර්ස් තාක්ෂණික පුහුණු පාඨමාලාව ශ්‍රී ලංගුහ ඒකල
අපගේ සේවාවන්
හෙලිටුවර්ස්
මාර්බල් බීච් නිවාඩු නිකේතනය
ඊගල්ස්' ගෝල්ෆ් පිටිය
ඊගල්ස්' හෙරිටේජ් ගොල්ෆ් පිටිය
ක්ලිපර්ස් රූපලාවණ්‍යගාරය
ස්කයිපෙට් සත්ව රෝහල
ඊගල්ස්' ලැගූන් වීව් උත්සව ශාලාව
ඊගල්ස්' බේ වීව් නිවාඩු නිකේතනය
ඊගල්ස්' ලේක් සයිඩ් උත්සව ශාලාව
කෞතගුගාර සමරු වෙළදසැල
ද්‍රව්‍යය රසායනාගාරය
© 2021 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.
::
සම්බන්ධ වන්න
::
ප්‍රයෝජනවත් සබැඳි
::
ටෙන්ඩර්
::
විද්‍යුත් තැපෑල