ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ එ්කකය ශ‍්‍රී දළදා මාලිගා පරිශ‍්‍රයේ ගින්න සාර්ථකව මැඩපවත්වයි

2019-02-05 16:49:16
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ එ්කකය ශ‍්‍රී දළදා මාලිගා පරිශ‍්‍රයේ ගින්න සාර්ථකව මැඩපවත්වයි
පසුගිය ජනවාරි මස 22 දින ශ‍්‍රී දළදා මාලිගා පරිශ‍්‍රයේ ගින්න ඇතිවූ හදිසි ගින්නක් සාර්ථකව මැඩපැවැත්වීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ එ්කකය සමත් විය.

ස්කොඩ්රන් ලීඩර් සමරනායක මහතා නායකත්වය දුන් මෙම කණ්ඩායමට ගිනි භටයින් 04 දෙනකු සමග  හා ගිනි නිවාරන රථයක්ද සහභාගී විය

 
සිදුවීම්
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
SLAF Situation Report
සේවාවන්
© 2017 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.