ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

ගුවන් හමුදා මූලස්ථාන මාසික ධර්ම දේශනාව

2019-02-05 16:53:14
ගුවන් හමුදා මූලස්ථාන මාසික ධර්ම දේශනාව
ගුවන් හමුදා මූලස්ථානය මගින් සංවිධානය කරනු ලබන මාසික ධර්ම දේශනාව පූජ්‍ය ලුණුගම්වෙහෙර සුමනතිස්ස හිමි විසින් 2019 ජනවාරි මස 24 වන  දින ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.  මෙම අවස්ථාවට ගුවන් හමුදා නිලධාරීන් සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූහ.

  
සිදුවීම්
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
SLAF Situation Report
සේවාවන්
© 2017 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.