ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

හිගුරක්ගොඩ මූලික කඳවුර වෙත නව මූලස්ථාන ගොඩනැගිල්ලක්

2019-03-28 11:15:12
හිගුරක්ගොඩ මූලික කඳවුර වෙත නව මූලස්ථාන ගොඩනැගිල්ලක්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ගේ සංකල්පයකට අනුව  හිගුරක්ගොඩ මූලික කඳවුරේ අළුතින් ඉදිකරනු ලැබූ මූලස්ථාන ගොඩනැගිල්ල පසුගිය මාර්තු මස 02 දින ගුවන් හමුදාධිපති තුමන් අතින් විවෘත කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඩීඑල්එස් ඩයස් ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩළ නිළධාරීන් හිඟුරක්ගොඩ මූලික කඳවුරු අණදෙන නිළධාරී තුමන් ඇතුළු නිළධාරීන් සිසු නිළයන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

සිදුවීම්
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
SLAF Situation Report
සේවාවන්
© 2019 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.