ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ රෝහල සිය 08 වන සංවත්සරය සමරයි

2019-04-01 08:21:52
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ රෝහල සිය 08 වන සංවත්සරය සමරයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ රෝහල සිය 08 වන සංවත්සරය පසුගිය මාර්තු මස 14 වන දින වැඩ පෙළපාළියත් සමග සමරන ලදී. මෙහිදී රෝහල් අණදෙණ නිළධාරී විංග් කමාන්ඩර් එම් වෙතෝතායාන් විසින් වැඩ පෙළපාළිය නිරීක්ෂණය කරන ලද අතර රෝහල් කාර්ය මණ්ඩලය අමතා රෝහල වෙනුවෙන් සිදුකරනු ලැබූ කාර්ය ඇගයීමට ලක්කරන ලදී.

මෙම සැමරුමට සමගාමීව ත‍්‍රීකුණාමලය රේවත ළමා නිවාසය වෙත දිවා ආහාරය හා දරුවන් සඳහා අත්‍යවශ ද‍්‍රව්‍ය බෙදාදීමක්ද සිදුකරන ලදී.

සිදුවීම්
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
SLAF Situation Report
සේවාවන්
© 2019 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.