ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශ හා ඒවායේ සංවර්ධනය පිළිබඳ දේශනය

2019-04-01 08:34:24
ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශ හා ඒවායේ සංවර්ධනය පිළිබඳ දේශනය
විධායක නීති අංශය මගින් ති‍්‍රවිධ හමුදා පරිපාලන හා සැපයුම් නිළධාරීන් 100 දෙනෙකුගේ සහභාගිත්වයෙන්  සංවිධානය කරන ලද ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශ හා ඒවායේ සංවර්ධනය පිළිබඳ දේශනයක් පසුගිය මාර්තු මස 15 දින ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී.

ජනාධිපති නීතිඥ හා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ විනිසුරු උපදේශක විරාජ් දයාරත්න මහතා ප‍්‍රධාන දේශකයා වශයෙන් මෙම අවස්ථාවට සහභාගීවිය.

සිදුවීම්
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
SLAF Situation Report
සේවාවන්
© 2017 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.