ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

ගුවන් හමුදා මඩකලපු කදවුරේ වාර්ෂික පරිත්‍රාණ ධර්ම දේශනාව හා දානමය පිංකම

2019-04-04 20:29:30
ගුවන් හමුදා මඩකලපු කදවුරේ වාර්ෂික පරිත්‍රාණ ධර්ම දේශනාව හා දානමය පිංකම
ගුවන් හමුදා මඩකලපු කදවුරට වසර 36 පිරීම නිමිත්තෙන් හා ත‍්‍රිපිටකාබි වන්දනා සතිය නිමිතිකොට පැවැත්වීමට යෙදුනු  වාර්ෂික පරිත්‍රාණ ධර්ම දේශනාව 2019 මාර්තු මස 22 වන දින පවත්වන ලදී. අතර අනතුරුව  මහා සංඝරත්නය  සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණි.
 
මෙම අවස්ථාවට ගුවන් හමුදා මඩකලපු කදවුරු  නිලධාරීන් සෙසු නිළයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද සිවිල් කාර්ය මණ්ඩලය ද සහභාගී විය.

සිදුවීම්
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
SLAF Situation Report
සේවාවන්
© 2019 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.