ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුර සිය 34 වන සංවත්සරය සමරයි

2019-04-23 16:15:47
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුර සිය 34 වන සංවත්සරය සමරයි
ගුවන් හමුදා සීගිරිය කදවුර සිය 34 වන සංවත්සරය 2019 අපි‍්‍රයල් මස 19 වන දින සමරනු ලැබීය.

සංවත්සර දිනය ආරම්භ කරමින්  කඳවුරු අණදෙන නිලධාරී විංග් කමාන්ඩ  ඩී සී ඩී බී අල්විස්  විසින් උදෑසන පෙළපාලිය පරීක්‍ෂණයට ලක් කරන ලදි. අනතුරුව රැස්ව සිටි පිරිස අමතමින් කදවුරු තත්වය නගා සිටුවීමට දායක වූ සියළුම අයවලුන්ට ස්තුතිය පුද කළේය.   

මෙම අවස්ථාවට සමගාමිව කදවුරේ සියලුම දෙනාගේ සහභාගීත්වයෙන් එල්ලේ තරගාවලියක්  පැවැත්විණි. 

සිදුවීම්
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
SLAF Situation Report
සේවාවන්
© 2019 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.