ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

නව ගුවන් හමුදාධිපතිතුමන් ජනාධිපතිතුමන් හමුවෙයි

2019-06-10 14:23:42
නව ගුවන් හමුදාධිපතිතුමන් ජනාධිපතිතුමන් හමුවෙයි
නව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා 2019 ජූනි මස 04 වන දින සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමන් හමුවිය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වන ගුවන් හමුදාධිපතිවරයා වශයෙන් පත්වීමෙන් අනතුරුව එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතිගරු ජනාධිපතිතුමන් හමුවූ ප‍්‍රථම අවස්ථාව මෙය වෙයි.

සිදුවීම්
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
SLAF Situation Report
සේවාවන්
© 2017 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.