ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

නාලන්දා රණවිරු උපහාර උත්සවය සඳහා ගුවන් හමුදාධිපති තුමන් සහභාගිවේ

2019-08-02 15:33:58
නාලන්දා රණවිරු උපහාර උත්සවය සඳහා ගුවන් හමුදාධිපති තුමන් සහභාගිවේ
නාලන්දා විද්‍යාලීය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් 18 වන වරට සංවිධානය කරනු ලැබු රණවිරු උපහාර උත්සවය පසුගිය ජූලි මස 31 වනදින ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ  ප‍්‍රධානත්වයෙන් එම විද්‍යාලයේදී පැවති අතර මෙම උත්සව අවස්ථාව සඳහා විද්‍යාලීය සිසුන් , ගුරුමහත්ම මහත්මීන් , ආදි ශිෂ්‍ය ති‍්‍රවිධ හමුදා නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

සිදුවීම්
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
SLAF Situation Report
සේවාවන්
© 2019 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.