ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්ෂකයෝ
අ
+
අ
0
අ
-
English
සිංහල
தமிழ்
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ගුවන් හමුදාව ගැන
ගුවන් හමුදා ව්‍යුහය
නිලයන්
කෙටි යෙදුම්
ගුවන් හමුදා ලාංඡන
ගුවන් යානා
අපගේ ඉතිහාසය
පසුගිය
හිටපු ගුවන්හමුදාපතිවරු
දිවිදුන් රණවිරුවන්
ගුවන් හමුදා කෞතුකාගාරය
50 වෙනි සංවත්සරය
වර්ණ හා ධජයන්
ගුවන් හමුදා යුධ මෙහෙයුම්
ව්‍යුහය
අධ්යක්ෂ මණ්ඩලය
මූලස්ථාන / කඳවුරු
ගුවන් බාලදක්ෂ
මාධ්‍ය ගැලරිය
ඡායාරූප ගැලරිය
නවතම විෂේශාංග
අංගම්පොර
ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සලය
දියතලාව සටන් පුහුණු පාසැල ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව
ලිපි පුවත් පත් හා සගරා
ගුවන් හමුදා කෞතුකාගාරය ශ්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව චීන වරාය
කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසැල
ගුවන් යනා නඩත්තුව
හෙලිටුවර්ස් තාක්ෂණික පුහුණු පාඨමාලාව ශ්‍රී ලංගුහ ඒකල
අපගේ සේවාවන්
හෙලිටුවර්ස්
මාර්බල් බීච් නිවාඩු නිකේතනය
ඊගල්ස්' ගෝල්ෆ් පිටිය
ඊගල්ස්' හෙරිටේජ් ගොල්ෆ් පිටිය
ඊගල්ස්' ලැගූන් වීව් උත්සව ශාලාව
ඊගල්ස්' බේ වීව් නිවාඩු නිකේතනය
ඊගල්ස්' ලේක් සයිඩ් උත්සව ශාලාව
කෞතගුගාර සමරු වෙළදසැල
ද්‍රව්‍යය රසායනාගාරය
පලමු කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේදී ශූරතාවය ගුවන් හමුදාවේ කාන්තා ඒ කණ්ඩායමට
පෙර පිටුවට
2019-08-10 18:06:01
පසුගියදා අවසන් වූ පළමු කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාන්තා ඒ කණ්ඩායම ශූරතාවය හිමි කරගන්නා ලදී.තරගාවලියේ සියලු තරග ජයගත් ගුවන් හමුදා ඒ කණ්ඩායම යුද හමුදා බී කණ්ඩායම සමග තරගයේදී අයහපත් කාළගුන තත්වය මත තරගය නොපවත්වන ලදී.පිතිකරණ හා පන්දු යැවීමේ යන අංශ දෙකෙහිම පිතිකරණ හා පන්දු යැවීමේ යන අංශ දෙකෙහිම ක්‍රීඩකයින් විශිෂ්ට දස්කම් දැක්වීය.නායක ගුවන් කාන්තා යශෝධා මෙන්ඩිස් නායක ගුවන් කාන්තා චමරි පොල්ගම්පොළ සහ නායක ගුවන් කාන්තා ඩිලානි මනෝධරා පන්දුවට පහරදීමෙන් දක්ෂතා දැක්වූ අතර නායක ගුවන් කාන්තා ඔිෂධී රණසිංහ සහ තාරැකා සෙහානි පන්දු යැවීමේදී දස්කම් දැක්වූහ.
පළමු කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ සිව්වන ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදා බී කණ්ඩායමට හිමි වු අතර නාවික හමුදා සහ ශ්‍රී ලංකා යුධ හමුදා ඒ කණ්ඩායම් වලට පිළිවෙලින් දෙවැනි හා තුන්වන ස්ථාන හිමිවිය.ගුවන් හමුදා බී කණ්ඩායම වෙනුවෙන් නායක ගුවන් කාන්තා මල්ෂා ෂෙහානි සහ නායක ගුවන් කාන්තා හර්ෂනි මධුවන්ති පන්දුවට පහරදීමේ දක්ෂතා දැක්වූ අතර නායක ගුවන් කාන්තා රුචිනි සමරසිංහ සහ නායක ගුවන් කාන්තා චමිලා පීරිස් පන්දු යැවීමේදී දස්කම් දැක්වූහ.
English
දෙමළ
Go Back
සිදුවීම්
සේවාවන්
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
දැක්ම හා මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
නිලයන්
කෙටි යෙදුම්
ගුවන් හමුදා ලාංඡන
ගුවන් යානා
අපගේ ඉතිහාසය
පසුගිය
හිටපු ගුවන්හමුදාපතිවරු
ගුවන් හමුදා කෞතුකාගාරය
50 වෙනි සංවත්සරය
වර්ණ හා ධජයන්
ගුවන් හමුදා යුධ මෙහෙයුම්
ව්‍යුහය
අධ්‍යක්ෂක
මූලස්ථාන / කඳවුරු
ගුවන් බාලදක්ෂ
නවතම විෂේශාංග
අංගම්පොර
ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සලය
දියතලාව සටන් පුහුණු පාසැල ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව
ලිපි පුවත් පත් හා සගරා
ගුවන් හමුදා කෞතුකාගාරය ශ්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව චීන වරාය
කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසැල
ගුවන් යනා නඩත්තුව
හෙලිටුවර්ස් තාක්ෂණික පුහුණු පාඨමාලාව ශ්‍රී ලංගුහ ඒකල
අපගේ සේවාවන්
හෙලිටුවර්ස්
මාර්බල් බීච් නිවාඩු නිකේතනය
ඊගල්ස්' ගෝල්ෆ් පිටිය
ඊගල්ස්' හෙරිටේජ් ගොල්ෆ් පිටිය
ක්ලිපර්ස් රූපලාවණ්‍යගාරය
ස්කයිපෙට් සත්ව රෝහල
ඊගල්ස්' ලැගූන් වීව් උත්සව ශාලාව
ඊගල්ස්' බේ වීව් නිවාඩු නිකේතනය
ඊගල්ස්' ලේක් සයිඩ් උත්සව ශාලාව
කෞතගුගාර සමරු වෙළදසැල
ද්‍රව්‍යය රසායනාගාරය
© 2019 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.
::
සම්බන්ධ වන්න
::
ප්‍රයෝජනවත් සබැඳි
::
ටෙන්ඩර්
::
විද්‍යුත් තැපෑල