ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

ගුවන් කාන්තාවන් සඳහා පවත්වනු ලැබූ ඉංග‍්‍රීසි භාෂා පුහුණුව නිමාවෙයි

2019-08-30 12:56:06
ගුවන් කාන්තාවන් සඳහා පවත්වනු ලැබූ ඉංග‍්‍රීසි භාෂා පුහුණුව නිමාවෙයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ වෘත්තීන්හි නරත ගුවන් කාන්තාවන් වෙනුවෙන් දියතලාව ගුවන් හමුදා ගොඩබිම් සටන් පුහුණු පාසලේදී පවත්වනු ලැබූ පරිපූර්ණ ඉංග‍්‍රීසි භාෂා පාඨමාලාව 2019 අගෝස්තු මස 26 වෙනි දින නිමාවට පත්විය.

පාඨමාලා විෂය නිර්දේශයට අනුව පුහුණු පාසලේ අණදෙන නිලදාරී එයාර් කොමඩෝර් ඩබ්ඩබ්පීඩී ප‍්‍රනාන්දු මහතාගේ මග පෙන්වීම යටතේ සිත්ඇදගන්නාසුළු සහ වර්ණවත් කාර්ය සාධන දිනයක් 2019 අගෝස්තු මස 26 වෙනි දින පවත්වන ලදී.

කඳවුරේ නිළධාරීන් සහ සෙසු නිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

සිදුවීම්
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
SLAF Situation Report
සේවාවන්
© 2019 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.