ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

අතිගරු ජනාධිපතිතුමා පලාලි ගුවන් හමුදා කදවුරේ සංචාරයක....

2010-01-10 19:04:07
අතිගරු ජනාධිපතිතුමා පලාලි ගුවන් හමුදා කදවුරේ සංචාරයක....
අද දින යාපන අර්ධද්වීපයේ සංචාරයක  නිරත වූ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉතා උණුසුම් ආකාරයෙන්  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා වත්මන් ගුවන් හමුදාපති වන රොෂාන් ගුණතිලක මහතා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කදවුරේදී පිලිගන්නා ලදී.

තවද මෙම නිල සංචාරය සදහා වත්මන් යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ මහතා හා පොලිස් පති මහින්ද බාලසූරිය යන මහත්වරුන්ද මේ සදහා සහභාගි වූහ.

අනතුරුව ගුවන් හමුදා පලාලි කදවුරට පැමිනි සිටි 1500 කට ආසන්න ත්‍රිවිද හමුදා භටයින්ට මානුෂීය මෙහෙයුමේ ඔවුන් දැක්වූ දායකත්වය හා කැපකිරීම් උදෙසා සිය ගෞරවන්විත ස්තුතිය පුදකල සිටියහ.


President visits Palaly Air Base  President visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air Base
සිදුවීම්
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
සේවාවන්
© 2020 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.