ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

ගුවන් හමුදා කාන්තා හා පිරිමි වොලිබෝල් කණ්ඩායම් 2019 තරුණ සේවා - රූපවාහිනී වොලිබෝල් අනුශූරතාවය දිනයි

2019-09-10 15:37:40
ගුවන් හමුදා කාන්තා හා පිරිමි වොලිබෝල් කණ්ඩායම් 2019 තරුණ සේවා - රූපවාහිනී වොලිබෝල් අනුශූරතාවය දිනයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා හා පිරිමි වොලිබෝල් කණ්ඩායම් විසින් 2019 තරුණ සේවා - රූපවාහිනී වොලිබෝල් තරඟාවළියේ අනුශූරතාවය දිනා ගැනීමට පසුගියදා සමත්කම් දක්වන ලදී. අවසන් මහා තරඟ 2019 සැප්තැම්බර් මස 06 වන දින මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක‍්‍රිඩාගාරයේදී පවත්වන ලදී.

ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක සුරනිමල රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

සිදුවීම්
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
SLAF Situation Report
සේවාවන්
© 2019 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.