ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

සීගිරිය සේවා වනිතා ඒකකයෙන් පුද්ගල පෞර්ෂත්ව වර්ධන වැඩමුළුවක්

2019-10-01 11:59:33
සීගිරිය සේවා වනිතා ඒකකයෙන් පුද්ගල පෞර්ෂත්ව වර්ධන වැඩමුළුවක්
සීගිරිය ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද පුද්ගල පෞර්ෂත්ව වර්ධන වැඩමුලුවක් සීගිරිය සේවා වනිතා ඒකකයේ සභාපතිනි ක‍්‍රිෂානි අල්විස් මහත්මියගේ මගපෙන්වීම යටතේ 2019 සැප්තැම්බර් මස 25 වන දින පවත්වන ලදී. මෙම වැඩමුළුව ඩී‍්‍රම්රොන් පුද්ගලික සමාගමේ දායකත්වයෙන් කඳවුරු සේවා පුද්ගලයින් සහ පුවුල් වල සාමාජික සාමාජිකාවන් උදෙසා පවත්වන ලදී. කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් චින්තක අල්විස් මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

සිදුවීම්
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
SLAF Situation Report
සේවාවන්
© 2019 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.