ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් රෝද පුටු පරිත්‍යාගයක්

2019-10-01 12:03:45
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් රෝද පුටු පරිත්‍යාගයක්
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මිය විසින් විංග් කමාන්ඩර් ඒඒඑස්එස්එන් පීරිස් සහ සැරයන් වන්නිනායක හට රෝද පුටු දෙකක් පරිත්‍යාග කිරීම 2019 සැප්තැම්බර් මස 26 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී. මෙම රෝද පුටු ඔවුන්ගේ ආබාධිත පියවරුන්ගේ පරිහරණය උදෙසා පරිත්‍යාග කරන ලදී

සිදුවීම්
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
SLAF Situation Report
සේවාවන්
© 2019 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.