ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පාලවිය කදවුර සිය 12 වන සංවත්සරය සමරයි

2019-11-07 14:19:37
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පාලවිය කදවුර සිය 12 වන සංවත්සරය සමරයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පාලවිය කදවුර සිය 12 වන සංවත්සරය 2019 නොවැම්බර් මස 04 වන දින කදවුරු අණදෙන නිළධාරී ගඃප් කැප්ටන්  ජීඑස්එන් ප්‍රියදර්ශන මහතාගේ මග පෙන්වීම යටතේ කදවුරු සියලූම නිළධාරීන් සෙසු නිළයන් හා සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සමරන ලදි. සංවත්සර දිනය ආරම්භ කරමින් උදෑසන පෙළපාලිය කදවුරු අණදෙන නිළධාරී තුමන් ගේ පරීක්‍ෂණයෙන් අනතුරුව අතුන්ගොඩ කොට්ටුකාච්චිය කනිටු විදුහලේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් ද සංවිධානය කරන ලදී.පසුව  ක‍්‍රිකට් තරඟයක් හා සියළු නිළයන්ගේ සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් දිවා භෝජනයක්ද සංවිධානය කරන ලදී.

සිදුවීම්
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
SLAF Situation Report
සේවාවන්
© 2019 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.