ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

රත්මලාන කඳවුර වාර්ෂික සුහද හමුවක් සංවිධානය කරයි.

2011-01-03 16:19:03
රත්මලාන කඳවුර වාර්ෂික සුහද හමුවක් සංවිධානය කරයි.
රත්මලාන ගුවන් හමුදා කඳවුර වාර්ෂික සුහද හමුවක් සහ ළමා සාදයක් පසුගිය 23 වන දින සංව්ධානය කරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී ගුවන් කොමදෝරු සුමංගල ඩයස් ගේ ප්‍රධානත්වයෙන් එම කඳවුරේ සේවය කරන සේවා හා සිවිල් පුද්ගලයින්, ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් හා දරුවන් මෙම උත්සවය සඳහා සහභාගී විය.

කුඩා දරුවන් සඳහා ඔවුන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් නොයෙකුත් අංගයන් උත්සවය වෙනුවෙන් එක් කර ඇත.



සිදුවීම්
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
සේවාවන්
© 2020 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.