ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුර සිය 35 වන සංවත්සරය සමරයි

2020-04-25 16:56:01
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුර සිය 35 වන සංවත්සරය සමරයි
ගුවන් හමුදා සීගිරිය කදවුර සිය 35 වන සංවත්සරය 2020 අපි‍්‍රයල් මස 19 වන දින සමරනු ලැබීය. කෙසේ වෙතත් රටේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සිගිරිය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් අතර වියළි සලාක බෙදා හැරීමට සීගිරිය ගුවන් හමුදා කදවුර සැලසුම් කළේය.

අණදෙන නිලධාරි වින්ග් කමාන්ඩර් ඩීසීඩීබී අල්විස්ගේ මඟ පෙන්වීම යටතේ මෙම වියළි සලාක බෙදා හැරීම සංවිධානය කරන ලද අතර කදවුරේ නිලධාරීන්ගේ සහ සෙසු නිලයන් සහභාගීත්වයෙන් මෙම කටයුතු සිදු කරන ලදී.


සිදුවීම්
  • Annual Pre-School Concerts 2019
  • Guwan Hamuda Papedi Sawariya -2020
සේවාවන්
© 2020 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.