ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

ගුවන් හමුදාව දිගටම සහන සේවා වල

2011-02-17 13:42:36
ගුවන් හමුදාව දිගටම සහන සේවා වල
පවතින ගංවතුර තත්වය මත අනතුරට ලක්ව සිටින 27 දෙනෙකු අද (පෙබරවාරී 05) දින බේරා
ගත් අතර කිලෝ ග්‍රෑම් 25,000 කට ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ගුවන් හමුදාව සමත් විය.

අනුරාධපුර හා හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුරු වලට අයත් බෙල් 212 සහ එම් අයි 17
හෙලිකොප්ටර් යානා 07ක් යොදා ගනිමින් සහන සේවා කටයතු සිදු කල අතර මඩකලපුව
ප්‍රදේශද මෙම නිරීක්ෂණයන්ට ලක් විය.



සිදුවීම්
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
සේවාවන්
© 2020 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.