ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

කාල්ටන් සුපර් ස්පෝර්ට් 2011 ඔරු පැදීමේ ඉසව්වේ දෙවන අනුශූරතාවය ගුවන් හමුදාවට

2011-02-17 13:49:41
කාල්ටන් සුපර් ස්පෝර්ට් 2011 ඔරු පැදීමේ ඉසව්වේ දෙවන අනුශූරතාවය ගුවන් හමුදාවට
තිස්සමහාරමයේ පැවති කාල්ටන් ස්ප්‍රින්ට් රෙගාටා ඔරු පැදීමේ ඉසව්වේ දෙවන අනුශූරථාවය දිනා ගැනීමට ගුවන් හමුදා ඔරු පැදීමේ කණ්ඩායම සමත් විය.

රෙගාටා ඉසව්වේ ශුරතාවය දිනා ගැනීමේ සිහිනය අවසන් පූර්ව තරගයේ පරාජයත් සමග ගුවන්
හමුදා ඔරු පැදීමේ ක්‍රීඩකයින් අතින් ගිලිහී ගියහ.

කාල්ටන් සුපර් ස්පෝර්ට් 2011 ඔරු පැදීමේ ඉසව්වට සහභාගි වූ ගුවන් හමුදා කණ්ඩායම මෙසේය

කොක්ස්ඩ් ෆෝර් ඉසව්ව සදහා       
නා.ගු.භ පීරිස් බී.ඩී.කේ             
නා.ගු.භ කාරියවසම් කේ.එස්.ටී.එස්.එන්
නා.ගු.භ ප්‍රනාන්දු ඩී.ටී.ඒ
සැරයන් ඇලවිසියස් සී
නා.ගු.භ සදරුවන් ඒ.ඒ.ඩී

ඩබල් ස්කල් ඉසව්ව සදහා    
කෝප්‍රල් රනසිංහ ආර්.එම්
කෝප්‍රල් තරංග ටී.එම්.එල්.පී
 
සිංගල් ස්කල්ස් ඉසව්ව සදහා    
ගු.භ ජයරත්න කේ.ජී


සිදුවීම්
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
සේවාවන්
© 2020 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.