ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝනයට වසර පහයි

2011-03-11 16:45:18
අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝනයට වසර පහයි
ශ්‍රී ලංකා කටුනායක ගුවන් හමුදා කඳවුරේ  පිහිටි අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බළඝණය තම පස්වන සංවත්සරය 2011 මාර්තු 10 වන දින උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී.

මෙම සංවත්සරයට සමගාමීව කටුනායක, විමලවංශාරාම විහාරස්ථානය හා කුමාරතුංග මුනිදාස මාවත ආශ්‍රිතව ශ්‍රමදාන වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණ. තවද කඳවුරේ සියලූම සේවා හා සිවිල් සමාජිකයින් මෙම අවස්ථාවට සහභාගි වීම විශේෂත්වයකි.




සිදුවීම්
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
සේවාවන්
© 2020 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.