ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

ඇමරිකා එක්සත් ජනපද තනාපතිතුමිය ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

2011-03-18 15:27:34
ඇමරිකා එක්සත් ජනපද තනාපතිතුමිය ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
ඇමරිකා එක්සත් ජනපද තනාපතිතුමිය වන පැට්‍රීසියා ඒ. බුටේනිස් මහත්මිය මාර්තු මස 17 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා හමුවිය.

මෙම අවස්ථාවට ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක උපදේශක වන ලුතිනන් කර්නල් ලෝරන්ස් ඒ ස්මිත්  මහතා ද සහභාගි වීම විශේෂත්වයකි.









සිදුවීම්
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
සේවාවන්
© 2020 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.