ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

ගුවන් හමුදාපතිතුමා හා ඉන්දුනීසියානු තනාපතිවරයා අතර සුහද හමුව

2011-03-18 15:42:18
ගුවන් හමුදාපතිතුමා හා ඉන්දුනීසියානු තනාපතිවරයා අතර සුහද හමුව
ඉන්දුනීසියානු සමූහ ආණ්ඩුවේ තනාපතිවරයා වන ජාෆාර් හුෂෙයිං මහතා මාර්තු මස 17 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා හමුවිය.

මෙම අවස්ථාවට ඉන්දුනීසියානු සමූහ ආණ්ඩුවේ ආරක්ෂක උපදේශක වන කර්නල් (නාවික) අයි පුටු ආර්යා ඇන්ගා සුඅර්ධිකා මහතා ද සහභාගි වීම විශේෂත්වයකි.





සිදුවීම්
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
සේවාවන්
© 2021 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.