ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

ගුවන් හමුදාපති හා අග්‍රාමාත්‍යවරයා අතර සුහද හමුවක්

2011-03-25 14:00:50
ගුවන් හමුදාපති හා අග්‍රාමාත්‍යවරයා අතර සුහද හමුවක්
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා හා අග්‍රාමාත්‍ය ගරු ඩි.එම්. ජයරත්න මහතා අතර සුහද හමුවක් අද දින (මාර්තු 24) අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී සිදුවිය.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා 'ගුවන් හමුදාපති' ලෙස පත් වීමෙන් පසු නිල වශයෙන් ගරු අග්‍රාමාත්‍යවරයා හමුවන ප්‍රථම අවස්ථාව මෙය වේ.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා හා අග්‍රාමාත්‍යවරයා අතර
සුහද හමුවෙන් අනතුරුව සමරුපලක හුවමාරු කර ගැනීමක් ද සිදුවිය.







සිදුවීම්
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
සේවාවන්
© 2021 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.