ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

කැනේඩියානු ආරක්ෂක උපදේෂක වැඩබලන ආරක්ෂක මාන්ඩලික ප්‍රධානි බැහැදකී

2009-12-08 15:57:35
කැනේඩියානු ආරක්ෂක උපදේෂක වැඩබලන ආරක්ෂක මාන්ඩලික ප්‍රධානි බැහැදකී
කැනේඩියානු ආරක්ෂක උපදේෂක කර්නල් රිච්ඩ් රයිඩර් බර්බිඩිගේ මහතා 2009 දෙසැම්බර් මස 07 දින පෙරවරුවේ ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

එහිදි වැඩබලන ආරක්ෂක මාන්ඩලික ප්‍රධානි,ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා එතුමාව උණුසුම් ලෙස පිළිගනු ලැබු අතර, ඔවුන් විසින් රටේ ආරක්ෂාවට අදාල ඉතා වැදගත් කරුණු රැසක් පිළිබඳව සාකච්චා කරන ලදි.

මෙම හමුව සිහිපත් වීම පිණිස දෙදෙනා අතර සමරු ඵලකද හුවමාරු කරගන්නා ලදි.


කැනේඩියානු ආරක්ෂක උපදේෂක වැඩබලන ආරක්ෂක මාන්ඩලික ප්‍රධානි බැහැදකීකැනේඩියානු ආරක්ෂක උපදේෂක වැඩබලන ආරක්ෂක මාන්ඩලික ප්‍රධානි බැහැදකීකැනේඩියානු ආරක්ෂක උපදේෂක වැඩබලන ආරක්ෂක මාන්ඩලික ප්‍රධානි බැහැදකී
සිදුවීම්
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
SLAF Situation Report
සේවාවන්
© 2019 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.