airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

බක්මහේ අසිරිය කටුනායකටත්

Published on: 2010-04-15 15:26:17
බක්මහේ අසිරිය කටුනායකටත්
සිංහල හින්දු අළුත් අවුරුද්ද සමරනු පිණිස කටුනායක ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී පසුගියදා (අප්‍රේල් 12) කදවුරු අණදෙන නිළධාරී ගුවන් කොමදෝරු රනිල් ගුරුසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා පූර්ණ අධීක්ෂණය යටතේ බක්මහ උළෙල 2010 පවත්වන ලදී.

ජන ක්‍රීඩා රැසකින් සමන්විත වූ මෙහි මැරතන් තරග,පාපැදි තරග, ළමා ක්‍රීඩා, කතාවන් සදහා වෙන්වූ ක්‍රීඩා හා සාම්ප්‍රධායික ජන ක්‍රීඩා ද මෙයට ඇතුලත්විය.

ජන ක්‍රීඩා
SLAF Base
Katunayaka 'Bak Maha Ulela' 2010SLAF Base
Katunayaka 'Bak Maha Ulela' 2010SLAF Base
Katunayaka 'Bak Maha Ulela' 2010SLAF Base
Katunayaka 'Bak Maha Ulela' 2010SLAF Base
Katunayaka 'Bak Maha Ulela' 2010SLAF Base
Katunayaka 'Bak Maha Ulela' 2010SLAF Base
Katunayaka 'Bak Maha Ulela' 2010SLAF Base
Katunayaka 'Bak Maha Ulela' 2010

අවුරුදු ගම්මානය

පැමින සිටි පිරිසගේ  අවධානය දිනා ගැනීමට ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම විසින් සංවිධානය කල  'අවුරුදු ගම්මානය' නම්වූ නවතම අංගය සාම්ප්‍රධායික ඇදුමින් පැලදුමින් සැරසී අපේකම විදහා දැක්වෙන පරිදි ජනගායනා, ජනක්‍රීඩා, රබන් පද හා වෙනත් සාම්ප්‍රධායික ක්‍රියාකාරකම් වලින් සමන්විත විය.

බක්මහේ
අසිරිය කටුනායකටත්බක්මහේ
අසිරිය කටුනායකටත්බක්මහේ
අසිරිය කටුනායකටත්බක්මහේ
අසිරිය කටුනායකටත්බක්මහේ
අසිරිය කටුනායකටත්බක්මහේ
අසිරිය කටුනායකටත්බක්මහේ
අසිරිය කටුනායකටත්බක්මහේ
අසිරිය කටුනායකටත්බක්මහේ
අසිරිය කටුනායකටත්බක්මහේ
අසිරිය කටුනායකටත්බක්මහේ
අසිරිය කටුනායකටත්බක්මහේ
අසිරිය කටුනායකටත්බක්මහේ
අසිරිය කටුනායකටත්බක්මහේ
අසිරිය කටුනායකටත්බක්මහේ
අසිරිය කටුනායකටත්

EVENTS
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
Itukama
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved