SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES
A
+
A
0
A
-
English
සිංහල
தமிழ்
Site Map
AIR FORCE NEWS
News Archives
Seva Vanitha News
Sport News
TV News
ABOUT AIR FORCE
About SLAF
Vision & Mission
Command Structure
Rank Structure
Abbreviations
Decorations & Medals
Badges of SLAF
Aircraft Fleet
Our History
The Past
Former Commanders
Our Heroes
Aircraft Photo Gallery
Air Force Museum
50th Anniversary
Award of Colours
Closing of Air Combat Operations
Publications
Achievement
Weera Wickrama Vibhushanaya
Rana Sura Padakkama
Emblem / Ensign / Roundel
ESTABLISHMENTS
Directorates
Academy / Bases / Stations
Seva Vanitha
Volunteer Air Force
Air Scouts
Ex-Air Force Association
RAFOA
MEDIA GALLERY
Image Gallery
Video Gallery
SLAF Wallpaper
Piyasara Magazine
Magazine
OTHER LINKS
Angampora
Sports Council
Combat Training School
Museum
Library
Flying Training Wing
JC & SC - China Bay
Trade Training School - Ekala
SLAF SERVICES
SLAF Tenders
Helitours
Helitours Technical Training Center
Marble Beach
Eagles' Lagoon View
Eagles Bay View
Eagles' Lake Side
Eagles' Golf Links
Eagles' Heritage Golf Club
Museum Souvenir Shop
AFCW-Material Engineering Laboratory
Payment Inquiry
ආධුනික සෙබළුන් 483 දෙනෙකු සාර්ථක පුහුණුවකින් පසු ගුවන් හමුදාවට
Go Back
Published on: 2010-05-01 11:40:39
අංක 144 නිත්‍ය ආධුනික ගුවන් භටයින් 483 දෙනෙකු යුද හමුදා කොන්ඩුවට්ටුවාන් කදවුරේදී පසුගියදා (30 අප්‍රේල් 10) විසිර ගියහ.
සති 18 ක සැලසුම්ගත කාලයක් තුල මෙම පාඨමාලාවේදී ගුවන් හමුදා සේවා පුද්ගලයකුට අවශ්‍ය සුපරික්ෂාකරී හා විනය ගරුක පුද්ගලයෙක් බවට පත් කිරීමට අවශ්‍ය දැනුම ලබා දෙනු ලැබේ. මූලික ගොඩබිම් සටන් පුහුණුවත්,සාමාන්‍ය සේවා විෂයන් මෙන්ම මූලික අවබෝධය ලබා දීම මෙන්ම මෙම පාඨමාලාවේ අභිප්රායන් ලගා කර ගැනීම සදහා සරඹ, අවි පුහුණුව, ක්ෂේත්‍ර ශිල්පය, යුධ උපක්‍රම, සිතියම් කියවීම, ගුවන් හමුදා නීතිය, ගුවන් හමුදා පරිපාලනය සහ සංවිධානය පිළිබදව මනා පුහුණුවක්ද පුපුරණ ද්‍රව්‍ය, ගිණි නිවාරනය, මානව හිමිකම් සුරකීම සහ ප්‍රථමාධාර පිලිබදව අවශ්‍ය දැනුමද ඔවුන්ට ලබා දී ඇත.
විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සුභ සාධක අධ්යක්ෂ ගුවන් කොමදෝරු ඩබ්ලිව්. ඒ. සිල්වා සහභාගි විය.මෙම පෙළපාලියේ අණදෙන්නා ලෙස මේජර් ආර්.කේ.ඩී.ඩී.එස්. රත්නායක කටයුතු කල අතර පෙළපාලියේ විධායක නිළධාරී ලෙස කපිතාන් සී. ඒච්.පී.පී.කේ කුමාර මෙන්ම පෙළපාලි බලලත්
නිළධාරී
ලෙස සාජන් මේජර් රත්නායක කටයුතු කරන ලදී.
මෙම සියළු පුහුණු කටයුතු අවසානයේ ඔවුන් තම මාතෘ භූමියට කාර්යක්ෂම පුහුණුවකින් හෙබි ගුවන් භටයින් ලෙස අභීතව සේවය කිරීමට හැකි ආත්ම විශ්වාසයක් හා ආත්ම අභිමානයකින් යුතුව අද දින විසිර යනු ඇත.
English
Go Back
EVENTS
SERVICES
Copyright @ 2019 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved