airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

සේවා වනිතා ඒකකයේ නව සභාපතිතුමිය රාජකාරි අරඹයි

Published on: 2019-06-10 14:40:47
සේවා වනිතා ඒකකයේ නව සභාපතිතුමිය රාජකාරි අරඹයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිනී මයුරි ප‍්‍රබාවි ඩයස් මහත්මිය 2019 ජූනි මස 06 වන දින උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරීන් ඇරඹුවාය.

නව සභාපතිතුමිය විසින් සිය කාර්ය මණ්ඩලය පළමු වතාවට අමතමින් ඉදිරි කාලය සඳහා සේවා වනිතා ඒකකය මගින් ඉටුකිරීමට බලාපොරොත්තුවන කාර්යයන් පිළිබඳව ප‍්‍රකාශ කළාය.

සේවා වනිතා ඒකකයේ ලේකම් විංග් කමාන්ඩර් චාමිනී ගමගේ සහ සේවා වනිතා ඒකකයේ සාමාජික සමාජිකාවන් මෙම අවසුථාවට සහභාගී වූහ.

 
EVENTS
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
SLAF Situation Report
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2019 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved