SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES
A
+
A
0
A
-
English
සිංහල
தமிழ்
Advanced Search
Site Map
AIR FORCE NEWS
News Archives
Seva Vanitha News
Sport News
ABOUT SLAF
Command Structure
Commander of the Air Force
Air Force Board of Management
Our History
The Past
Past Commanders
Our Heroes
Aircraft Photo Gallery
Air Force Museum
50th Anniversary
Award of Colours
Closing of Air Combat Operations
Publications
Vision & Mission
Rank Structure
Achievements
Emblem / Ensign / Roundel
Abbreviations
Decorations & Medals
Badges of SLAF
Aircraft Fleet
ESTABLISHMENTS
Directorates
Academy / Bases / Stations
Seva Vanitha
Volunteer Air Force
Air Scouts
Ex-Air Force Association
RAFOA
MEDIA GALLERY
Image Gallery
Video Gallery
SLAF Wallpaper
Piyasara Magazine
Magazine
OTHER LINKS
Angampora
Sports Council
Combat Training School
Museum
Library
Academy China Bay
Flying Training Wing
JC & SC - China Bay
Trade Training School - Ekala
Air Symposium Journal 2019
SLAF SERVICES
Tenders
Helitours
Helitours Technical Training Center
Marble Beach
Eagles' Lagoon View
Eagles Bay View
Eagles' Lake Side
Eagles' Golf Links
Eagles' Heritage Golf Course
Museum Souvenir Shop
AFCW-Material Engineering Laboratory
Issuance of Entry Passes for Civil Aircrew
Colombo Air Symposium 2019
Payment Inquiry
MOD WEB
ශ්‍රී ලංකා ගුවන් හමුදා මල්ලවපොර සංචිතයට වසර 50
Go Back
Published on: 2019-09-27 09:45:27
ශ්‍රී ලංකා ගුවන් හමුදා කී‍්‍රඩා සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන 2019 අන්තර් ඒකක මල්ලවපොර තරඟාවලිය හා ගුවන් හමුදා මල්ලව පොර සංචිතයේ 50 වන සංවත්සරය පසුගිය සැප්තැම්බර් මස 19 වන දින කොළඹ ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනා ගන්නා ලදී.
තවද ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ මූලික කඳවුර සහ ඒකළ වෘත්තීය පුහුණු පාසල කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවයන් දිනාගන්නා ලදී.
මෙදින විශේෂත්වය වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදා මල්ලව පොර සංචිතය පිහිටුවා එදිනට වසර 50 ක් සපිරීමයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා මල්ලව පොර සංචිතය 1969 වසරේ රාජකීය ගුවන් හමුදා මල්ලව පොර සංචිතය නමින් ක්‍රීඩකයින් හත් දෙනෙකුගෙන් ආරම්භ කරන ලදී.එහිදී 1969 වසරේ පැවති ජාතික මල්ලව පොර තරඟාවලිය සඳහා රාජකීය ගුවන් හමුදා නාමය යටතේ තරඟ වැදුනු නායක ගුවන් භට පියදාස ජේ ඒ එහි ශූරතාවය දිනාගනිමින් ගුවන් හමුදා මල්ලව පොර ඉතිහාසයට නෙමැකෙන මතක සටහනක් එක් කරන ලදී. ඉන් අනතුරුව ගෙවුනු දශක 05 පුරාවට ගුවන් හමුදා මල්ලවපොර ක්‍රීඩකයන් තිදෙනෙකු විසින් "වර්ධරාසා" කුසලානට හිමිකම් කියූ අතර තවද වාර තුනකදී වසරේ හොදම ක්‍රීඩකයාට හිමි සම්මාන දිනා ගැනීමට ද මල්ලවපොර ක්‍රීඩකයන් සමත්කම් දක්වන ලදී. 2011 වසරරේ කාන්තා මල්ලවපොර කණ්ඩායම පිහිටුවීම ගුවන් හමුදා මල්ලවපොර සංචිතයේ තවත් එක් සුවිශේෂි සන්ධිස්ථානයකි.2018 වසරේ ගුවන් හමුදා කාන්තා මල්ලවපොර ක්‍රීඩිකාවන් විසින් ආරක්ෂක සේවා ශූරතාවය හා ජාතික ශූරතාවය තෙවරක් දිනාගැනීමට සමත්කම් දැක්වීම මගින් ගුවන් හමුදා කාන්තා මල්ලවපොර ඉතිහාසයේ තවත් එක් කඩඉමක් සනිටුහන් කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරන, ගුවන් හමුදා අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් ,ශ්‍රී ලංකා ගුවන් හමුදා මල්ලවපොර සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ඩබ්ලිව් එම් කේ එස් පී වීරසිංහ ඇතුළූ නිළධාරීන් හා සිසු නිළයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.
මෙහිදී දක්ෂතම තාක්ෂණික මල්ලවපොර කී‍්‍රඩකයා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර නියෝජනය කළ කෝප්රල් කුමාර එම්ජේඑස් සම්මාන දිනාගත් අතර දක්ෂතම තාක්ෂණික මල්ලවපොර කී‍්‍රඩිකාව ලෙස ඒකළ වෘත්තීය පුහුණු පාසල කඳවුර නියෝජනය කළ ගුවන් කාන්තා සිල්වා එම්එච්එන් සමත්කම් දක්වන ලදී.
English
தமிழ்
Go Back
EVENTS
SERVICES
© 2019 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved