airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ශී‍්‍ර ලංකා ආරක්‍ෂක සේවා කණ්ඩායම 7 වන සීඅයිඑස්එම් ලෝක ආරක්‍ෂක ක‍්‍රීඩා උළෙල සදහා සහභාගී වෙයි

Published on: 2019-10-27 15:15:58
ශී‍්‍ර ලංකා ආරක්‍ෂක සේවා කණ්ඩායම 7 වන සීඅයිඑස්එම් ලෝක ආරක්‍ෂක ක‍්‍රීඩා උළෙල සදහා සහභාගී වෙයි
ශී‍්‍ර ලංකා ආරක්‍ෂක සේවා කණ්ඩායම 7 වන සීඅයිඑස්එම් ලෝක ආරක්‍ෂක ක‍්‍රීඩා උළෙලට සහභාගී වීම සදහා පසුගිය  ඔක්තෝම්බර් මස 15 වන දින දිවයිනෙන් පිටත්ව ගියහ. මෙම ක‍්‍රීඩා උළෙල 2019 ඔක්තෝම්බර මස 18 වන දින සිට 2019 ඔක්තෝම්බර් මස 27 වන දින දක්වා චීනයේ මුහාන්හිදී පැවැත්වේ.

මෙම කණ්ඩායම සදහා ගුවන් හමුදාව නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 24 දෙනෙකු සහභාගි වෙයි.


''ක්‍රීඩා තුළින් මිත්‍රත්වය'' යන ආදර්ශ තේමාව යටතේ රටවල් 140 ක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දොළොස් දහසක් මෙම ක්‍රීඩා උළෙලට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.



EVENTS
  • The 9 Day Revolution @ IDH
  • The 9 Day Revolution @ IDH
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
Itukama
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved