airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

7 වන සීඅයිඑස්එම් ලෝක ආරක්‍ෂක ක‍්‍රීඩා උළෙෙල් මීටර් 800 ඉසවිවෙන් ගුවන් හමුදා මලල ක්‍රීඩිකා කෝප්‍රල් ලියනාරාච්චිට රිදී පදක්කමක්

Published on: 2019-11-01 14:29:43
7 වන සීඅයිඑස්එම් ලෝක ආරක්‍ෂක ක‍්‍රීඩා උළෙෙල් මීටර් 800 ඉසවිවෙන් ගුවන් හමුදා මලල ක්‍රීඩිකා කෝප්‍රල් ලියනාරාච්චිට රිදී පදක්කමක්
2019 ඔක්තෝබර් 23 වන දින චීනයේ වුහාන්හී පැවති 7 වන සීඅයිඑස්එම් ලෝක හමුදා ක්‍රීඩා උළෙලේදී මීටර් 800 කාන්තා ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා මලල ක්‍රීඩිකා කෝප්‍රල් නිමාලි ලියනාරාච්චි සමත් විය.

මෙම අවසන් තරඟයට යුක්රේනය, බහරේන්, බාබඩෝස්, කෙන්යාව, රුමේනියාව වැනි රටවල ප්‍රමුඛ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූහ.

කෝප්‍රල් නිමාලි ලියනාරාච්චි  රිදී පදක්කම දිනාගත් මෙම ඉසව්වේ යුක්රේනයේ මලල ක්‍රීඩක ප්‍රිෂ්චෙපා නටාලියා  රන් පදක්කම දිනාගත් අතර බහරේනයේ කොරිර් නෙලී  ලෝකඩ පදක්කම දිනා ගත්හ.


EVENTS
  • HTTC Application
  • The 9 Day Revolution @ IDH
  • The 9 Day Revolution @ IDH
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
Itukama
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved