airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

වීරවිල ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩ භාරගනී

Published on: 2020-01-09 14:14:40
වීරවිල ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩ භාරගනී
වීරවිල ගුවන් හමුදා කඳවුරේ හිටපු අණදෙන නිළධාරි වින්ග් කමාන්ඩර් ඩබ්ලිව්ජීඑන්ඩී වැවේකුඹුර මහතා විසින් එම ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් පීසී දිසානායක මහතා හට නිළවශයෙන් භාරදීම 2020 ජනවාරි මස 08 වන දින වීරවිල ගුවන් හමුදා කඳවුරේ සිදුවිය.

හිටපු අණදෙන නිළධාරීවරයා වීරවිල ගුවන් හමුදා කඳවුරේ සියළුම නිළයන් අමතා තම ධූර කාල සීමාව තුළදී රාජකාරීන් කරගෙන යාම සඳහා සියළු දෙනාම දක්වන ලද සහයෝගයට ස්තුති කළේය.




join-air-force
EVENTS
  • Annual Pre-School Concerts 2019
  • SLAF Rescue Mission
  • Annual Pre-School Concerts 2019
  • School Application List
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved