airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

දියතලාව සටන් පුහුණු පාසලේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී

Published on: 2020-01-14 14:37:16
දියතලාව සටන් පුහුණු පාසලේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
එයාර් කොමඩෝර්  වරුණ ගුණවර්ධන  විසින් දියතලාව සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සී වික‍්‍රමරත්න හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය 2020 ජනවාරි මස 13 වන දින දියතලාව ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.

පෙළපාළිය අවසානයේ සියලුම පිරිස් ඇමතූ හිටපු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන මහතා අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ කාලය තුළ ඔහුට ලබා දුන් සහයෝගයට ස්තූතිය පුද කළේය.


join-air-force
EVENTS
  • Annual Pre-School Concerts 2019
  • SLAF Rescue Mission
  • Annual Pre-School Concerts 2019
  • School Application List
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved