airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

සංචාරක පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානියාගේ බිරිඳ ඉතා උණුසුම් ලෙස පිලිගනී

Published on: 2020-02-10 16:16:38
සංචාරක පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානියාගේ බිරිඳ ඉතා උණුසුම් ලෙස පිලිගනී
සංචාරක පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානියාගේ බිරිඳ වන තසීනා මුජාහිඩ් මහත්මිය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවි ඩයස් මහත්මිය විසින් 2020 පෙබරවාරි මස 06 වන දින උදෑසන කටුනායක ගුවන් හමුදා කඳවුරු නිළධාරී නිවස්නයේදී ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. මෙම අවස්ථාවට ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

EVENTS
  • Guwan Hamuda Papedi Sawariya -2020
  • Guwan Siththara
join-air-force
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved