airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

චීන ආරක්‍ෂක උපදේශක ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි

Published on: 2020-02-14 16:17:07
චීන ආරක්‍ෂක උපදේශක ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශී‍්‍ර ලංකා චීන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සීනියර් කර්නල් වැන්ග් ඩොන් මහතා 2020 පෙබරවාරි මස 13 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවිය.

දෙපාර්ශවයටම වැදගත්වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසු, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරුඵලක හුවමාරුවක්ද සිදුවිය.

EVENTS
  • Guwan Hamuda Papedi Sawariya -2020
  • Guwan Siththara
join-air-force
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved