airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

දිලිදු පවුලක් සදහා ගුවන් හමුදා ත්‍රිකෝණමඩු කදවුරෙන් නව නිවසක්

Published on: 2011-01-03 17:46:47
දිලිදු පවුලක් සදහා ගුවන් හමුදා ත්‍රිකෝණමඩු කදවුරෙන් නව නිවසක්
ගුවන් හමුදා තිකෝණමඩු කදවුරු සේවා පුද්ගලයන්ගේ පරිත්‍යාගයෙන් සාදා නිමකල අංග සම්පූර්ණ නව නිවසක් කදවුර අවට අවම පහසුකම් යටතේ ජීවත්වන එච්.එම්.එස් බන්ඩාර සහ එම පවුලේ සාමාජිකයන් වෙත ගුවන් කොමදෝරු ශාන්ත නරසිංහ අතින් පසුගියදා ප්‍රධානය කරන ලදී.

ගුවන් හමුදා ත්‍රිකෝණමඩු කදවුරු අණදෙන නිලධාරී බලඝන නායක වජිර සේනාදීරගේ අදීක්ෂනය හා නායකත්වය යටතේ ඉදිකෙරෙනු මෙම නිවස සදහා කදවුරේ වෙසෙන සියළුම සේවා පුද්ගලයින්ගේ දායකත්වය මේ සදහා නොමදව ලබාදීම තුලින් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට හැකි වින.



EVENTS
  • The 9 Day Revolution @ IDH
  • The 9 Day Revolution @ IDH
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
Itukama
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved