airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

32 වන සංවත්සර සැමරුම

Published on: 2011-01-07 15:45:41
32 වන සංවත්සර සැමරුම
ගුවන් හමුදා කටුනායක කඳවුරේ ක්‍රියාත්මක වන ප්‍රධාන කාර්මික හා තාක්ෂාණික
අංශයන් වන ගුවන් ඉංජිනේරු, සාමාන්‍ය ඉංජිනේරු, රථවාහන ගමනාගමන හා අලුත්වැඩියා කිරීමේ පක්ෂාංගයක් එක්ව තම 32 වන සංවත්සර සැමරුම 2011 ජනවාරි 03 වන දින කඳවුරු පරිශ්‍රයේදී ඉතා උත්කර්ශවත් අන්දමින් සැමරන ලදී.


මෙම සංවත්සර සැමරුම නිමිත්තෙන් ජාඇල වැලිගම්පිටිය ප්‍රදේශයේ පිහිටි දොස්තර
බී.එස්. ජයවර්ධන ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ශ්‍රමදාන ව්‍යාපාරයක්ද, එහි සිටින
ළමුන් 33 දෙනෙකු සඳහා පුටු පරිත්‍යාගයක් හා දිවා ආහාර සංග්‍රහයක්ද ලබා දීම
විශේෂත්වයකි.


EVENTS
  • The 9 Day Revolution @ IDH
  • The 9 Day Revolution @ IDH
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
Itukama
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved