airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකළ කදවුරේ සේවා වනිතා ඒකකය මගින් අන්තරායදායක ඖෂධ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරයි

Published on: 2020-09-18 12:07:42
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකළ කදවුරේ සේවා වනිතා ඒකකය මගින් අන්තරායදායක ඖෂධ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප්‍රභාවි ඩයස් මහත්මියගේ මඟ පෙන්වීම යටතේ 2020 සැප්තැම්බර් මස 10 වන දින අන්තරායදායක ඖෂධ වැළැක්වීම පිළිබඳ දේශනයක් සංවිධානය කර ඇත.ඒකල ී වෘත්තීය පුහුණු පාසලේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී සනත් ගමගේ මහතා විසින් මෙම වැඩසටහන පවත්වන ලදී.

මෙම අවස්ථාවට ඒකල වෘත්තීය පුහුණු පාසලේ වැඩබලන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් සී කේ රාජපක්ෂ නිලධාරීන් සෙසු නිලයන් සහ සේවා වනිතා ඒකකයේ නියෝජිතයින් පුහුණුවන්නන් හා ස්ථිර කාර්ය මණ්ඩලය 500 ක් පමණ මෙම අවස්ථාවට සහභාගී වූහ.

EVENTS
  • SLAF Celebrates World Children's Day 2020
  • Ranaviru Seva Authority launches Mobile Service for the benefit of War Hero Families
  • Air Force Operation to Douse the Fire in Vessel
  • School List 2021
Itukama
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2020 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved